The Dabindu Collective Sri Lanka conducted a sensitization workshop for 25 PHMs and doctors in Kilinochchi MOH in Sri Lanka on the 10th of May 2024. Sensitization programs conducted sessions with the objectives of Sensitizing the public health midwives on critical sexual reproductive health rights violations and gender-based violence issues faced by the woman workers and LGBTIQA+ community in Free Trade Zones and other manufacturing areas in Sri Lanka ( Kilinochchi and Vavuniya ) Encouraging public health midwives to work as active partners on responding SRHR violations to internally migrant marginalized vulnerable woman worker’s community in [MOH area]; Building linkage with service providers to increase access to comprehensive services for woman workers and LGBTIQA+ community in Free Trade Zones and other manufacturing areas in Sri Lanka. During the program, Ms. Chamila Thushari, Executive Director – of Dabindu Collective conducted a session on promoting and protecting SRHR of marginalized woman workers in FTZs and other manufacturing areas including issues sharing and access to services. Service providers in the Health sector play a crucial role in providing services to the community. The program identified the gaps in services and solutions to eliminate the gaps in targeting the women workers who are working in the Kilinochchi Apparel Sector.
டாபிந்து கூட்டமைப்பானது 2024 மே 10 ஆம் திகதி இலங்கையில் கிளிநொச்சி MOH இல் 25 PHMகள் மற்றும் மருத்துவர்களுக்கான உணர்திறன் பட்டறையை நடத்தியது. முக்கியமான பாலியல் இனப்பெருக்க சுகாதார உரிமை மீறல்கள் மற்றும் பாலினம் தொடர்பான பொது சுகாதார மருத்துவச்சிகளுக்கு உணர்த்தும் நோக்கங்களுடன் உணர்தல் நிகழ்ச்சிகள் அமர்வுகளை நடத்தியது. சுதந்திர வர்த்தக வலயங்கள் மற்றும் இலங்கையின் பிற உற்பத்திப் பகுதிகளில் (கிளிநொச்சி மற்றும் வவுனியா) பெண் தொழிலாளர்கள் மற்றும் LGBTIQA+ சமூகம் எதிர்கொள்ளும் வன்முறை அடிப்படையிலான பிரச்சனைகள், உள்நாட்டில் புலம்பெயர்ந்த பாதிக்கப்படக்கூடிய பெண் தொழிலாளர் சமூகத்திற்கு SRHR மீறல்களுக்கு பதிலளிப்பதில் பொது சுகாதார மருத்துவச்சிகள் செயலில் பங்குதாரர்களாக பணியாற்ற ஊக்குவித்தல். MOH பகுதி; இலங்கையில் சுதந்திர வர்த்தக வலயங்கள் மற்றும் பிற உற்பத்திப் பகுதிகளில் பெண் தொழிலாளர்கள் மற்றும் LGBTIQA+ சமூகத்திற்கான விரிவான சேவைகளுக்கான அணுகலை அதிகரிக்க சேவை வழங்குநர்களுடன் தொடர்பை உருவாக்குதல். நிகழ்ச்சியின் போது, டாபிந்து கூட்டமைப்பு நிர்வாக இயக்குநர் திருமதி சமிலா துஷாரி, FTZகள் மற்றும் பிற உற்பத்திப் பகுதிகளில் உள்ள ஒதுக்கப்பட்ட மற்றும் கைவிடப்பட்ட பெண் தொழிலாளர் சமூகங்களின் SRHR ஐ மேம்படுத்துதல் மற்றும் பாதுகாப்பது தொடர்பான அமர்வை நடத்தினார். சுகாதாரத் துறையில் சேவை வழங்குநர்கள் சமூகத்திற்கு சேவைகளை வழங்குவதில் முக்கிய பங்கு வகிக்கின்றனர்.
ඩාබිඳු සාමූහිකය විසින් පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් 50දෙනෙකු සඳහා ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප සහ අනෙකුත් නිෂ්පාදන ප්‍රදේශවල (කිලිනොච්චි සහ වවුනියාව) කාන්තා සේවිකාවන් සහ LGBTIQ+ ප්‍රජාව මුහුණ දෙන ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතීන් උල්ලංඝනය කිරීම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩ ගැටළු පිළිබඳව සංවේදී කිරීමේ වැඩමුළු දෙකක් 2024 අප්‍රේල් මස 26 දින සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සමඟ මෙන්ම 2024 මැයි මස 12 වන දින කිළිනොච්චි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල සමඟ පවත්වන ලදී- මෙම සංවේදි කිරීමේ වැඩසටහනේ අරමුණු ලෙස ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප සහ අනෙකුත් නිෂ්පාදන ප්‍රදේශවල (කිලිනොච්චි සහ වවුනියාව) කාන්තා සේවිකාවන් සහ LGBTIQ+ ප්‍රජාව මුහුණ දෙන ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතීන් උල්ලංඝනය කිරීම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩ ගැටළු පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවිකාවන් දැනුවත් කිරීම; ආන්තික හා අවදානමට ලක්විය හැකි අයට එරෙහිව ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතීන් උල්ලංඝනය කිරීම්වලට ක්‍රියාකාරීව ප්‍රතිචාර දැක්වීමට පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් දිරිමත් කිරීම; සහ ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප සහ අනෙකුත් නිෂ්පාදන ප්‍රදේශවල කාන්තා සේවිකාවන් සහ LGBTIQ+ ප්‍රජාවන්ට විස්තීර්ණ සේවාවන් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීමේ අරමුණින් සේවා සපයන්නන් සහ කාන්තා සේවිකාවන් සහ LGBTIQ+ ප්‍රජාව අතර සම්බන්ධතා ගොඩ නැගීම දැක්විය හැක. ඩාබිඳු සාමූහිකයේ විධායක අධ්‍යක්ෂිකා චමිලා තුෂාරී මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප සහ අනෙකුත් නිෂ්පාදන ප්‍රදේශවල කාන්තා සේවිකාවන් සහ LGBTIQ+ ප්‍රජාවගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතීන් ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සැසිය පැවැත්වූ අතර සේවා සපයන්නන් සහ කාන්තා සේවිකාවන් සහ LGBTIQ+ ප්‍රජාව අතර සම්බන්ධතා ගොඩ නගාගත හැකි ආකාරය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි. සෞඛ්‍ය සේවාව ප්‍රජාව වෙත ලබා දීමේදී පවතින හිඩැස් සහ ඒවාට විසඳුම් සෙවීම මෙම වැඩසටහනෙහි සුවිශේෂිතාවයකි.