https://fb.watch/w57sjZlQd7/
ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වයට එරෙහිව ක්රියාකාරීත්වයේ දින 16න් පළමු දිනය අදයි.
කිලිනොච්චියේ ඩාබිඳු කිලිනොච්චි ක්රියාකාරිනී ශ්රීකාන්ති අයිංගරන් ගැහැණු ළමයින් හා කාන්තා හිංසනය ගැන කතා කරයි.
කාන්තාවන් හිංසනයට ගොඳුරු වන්නේ ගර්භාෂය තුළදීමය.
ගැහැණු ළමයින් හැසිරිය යුතු ආකාරය සහ පිරිමි ළමයින් හැසිරිය යුතු ආකාරය තීරණය කරන්නේ පිරිමින්මයි. පිරිමින් තමන් වීරයන් යැයි සිතන අතර විවාහයේ දී “වීරත්වය” ඔවුන් ප්රදර්ශනය කරන්නේ ප්රචණ්ඩත්වයයි.
රාත්රියේ වැඩ කරන බොහෝ කාන්තා ඇඟලුම් සේවිකාවන් තම නිවෙස් තුළ ප්රචණ්ඩත්වයට මුහුණ දෙති. මේ කාන්තාවන් දුක් කඳුළු මැද ජීවිතය ගත කරති. පසුගිය මාස කිහිපය තුළ කිලිනොච්චියේ කාන්තා ඇඟලුම් සේවිකාවන්ගෙන් ප්රචණ්ඩත්වයට ලක්වීමේ සිද්ධීන් වැඩි ප්රමාණයක් වාර්තා විය.
අපි ප්රචණ්ඩත්වය පිටුදැකීම පමණක් නොව, කාන්තාවන් වශයෙන් ප්රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන් වෙනුවෙන් සමාජයේ විවෘතව පෙනීසිටීමත් ඔවුන් ආරක්ෂා කර ගැනීමත් කළ යුතුය.
Day One of 16 days of activism against gender-based violence.
Here’s Dabindu’s Srikanthi Aingaran from Kilinochchi speaking on violence girls and women in Kilinochchi face.
The violence against women starts from the womb.
Men decide how girls should behave and how boys should behave. Men see themselves as heroes and in marriage they do violence as an expression of “heroism”
Most women garment workers who work nights face violence in their homes. Many of these women live their lives in tears of sadness. There were repeated cases of violence from women garment workers in Kilinochchi over the last few months.
Not only should we say no to violence, stop violence, but women should stand with women who face violence and protect them, always.